ජනකතා ළමයින්ට හොඳ රසවින්දන මාධ්‍යයකි. කාටුන්, ටෙලිනාට්‍ය ආදියට වඩා ජනකතා වලින් ළමයි සිතන්නට යොමු කෙරෙති. කාටූන්, ටෙලිනාට්‍ය ආදිය රූප වලින් දකින නිසා ළමයින්ට සිතන්නට යමක් ඉතිරි නොවේ. එහෙත්, ජනකතා ඇසීමේදී ළමයි කතාව අසන අතරතුරේදී එහි චරිත සිතින් මවා ගනිති. නැතහොත් එම චරිත ස්වභාවය අනුව තමන් අවට වෙසෙන්නන් වර්ත වලට ආදේශ කර ගනිති. මනෝමය චිත්‍ර මවා ගනිමින් ජනකතාව රස විඳිති. එයින් ළමයින් තුළ සංකල්පනා ගොඩනගා ගැනීමේ හැකියාව වර්ධනය වේ. සමාජය ගැන යම් අවබෝධයක් ලබා ගැනීමට ද ළමයින්ට ජනකතා උපකාරී වේ.
නඩුකාරයාගේ අපූරු තීන්දුව හා තවත් විදෙස් ජනකතා-Nadukarayage Apuru Theenduwa ha Thawath Vides Janakatha
Original price was: රු180.00.රු144.00Current price is: රු144.00.
- Author: Somabandu Karunarathna
- Edition: 1st Edition 2021
- Language: Sinhala
- Publisher: Nalin Publishers
Reviews
There are no reviews yet.