img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

up to - 20%

නරේන්ද්‍ර මෝදි – Narendra Modi

*අපේ ආසියානු රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීමේ දී අප බෞද්ධ සිද්ධාන්ත උපයෝගී කරගත යුතුයි”

නරේන්ද්‍ර මෝදි

නරේන්ද්‍ර කුඩා අවධියේ දිය නෑමට ගියේ වානගර් ගමේ ශාමිස්ථා විලටය. ඇතැම් දිනවල ඔහු නා හමාර වී විල් ඉවුරේ පන් පඳුරු අස්සේ පීනන මාළුන් අල්ලා ගෙදර ගෙනැවිත් ටැංකියට දමා ගන්නේය. මාළුන් ඇල්ලීමට ඔහුගේ බාල මලයා ප්‍රාහ්ලාද් ද එක් වෙයි. එදා ද නරේන්ද්‍ර අල්ලා ගත් මාළු සරම් ගොට්ටේ දමාගෙන ගෙදර ගෙන ආවේය. එතැන මඩකරී ද වූහ. කොලුවන් දෙදෙනා ටැංකියට එබීගෙන යමක් කරනවා දුටු මව එතැනට ආවාය. ඇය ද ටැංකියට එබී බැලුවාය.

“මේ මොකෙද්ද?” ටැංකියේ අඩියේ වෙන්ව නිසොල්මනේ හුන් සතා දුටු මව කෑ ගෑවාය. “මොකෙද්ද මේ අල්ලාගෙන ඇවිත් තියෙන්නේ? කිඹුල් පැටියෙක් නේද? දැන්ම ගිහින් දාපන්” මව අණ කළාය. ශාමිස්ථා වේල ඔහුට සිය නිවස මෙන්ය. කිඹුලන් පිරී ඒ විලේ තරුණ නරේන්ද්‍ර වරක් පිහිනා ගියේ ගමේ දේවාලයේ කොඩිය සවි කිරීමටය.

Original price was: රු800.00.Current price is: රු640.00.

  • Author: Semali Kellapatha
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Susara Publication

*අපේ ආසියානු රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීමේ දී අප බෞද්ධ සිද්ධාන්ත උපයෝගී කරගත යුතුයි”

නරේන්ද්‍ර මෝදි

නරේන්ද්‍ර කුඩා අවධියේ දිය නෑමට ගියේ වානගර් ගමේ ශාමිස්ථා විලටය. ඇතැම් දිනවල ඔහු නා හමාර වී විල් ඉවුරේ පන් පඳුරු අස්සේ පීනන මාළුන් අල්ලා ගෙදර ගෙනැවිත් ටැංකියට දමා ගන්නේය. මාළුන් ඇල්ලීමට ඔහුගේ බාල මලයා ප්‍රාහ්ලාද් ද එක් වෙයි. එදා ද නරේන්ද්‍ර අල්ලා ගත් මාළු සරම් ගොට්ටේ දමාගෙන ගෙදර ගෙන ආවේය. එතැන මඩකරී ද වූහ. කොලුවන් දෙදෙනා ටැංකියට එබීගෙන යමක් කරනවා දුටු මව එතැනට ආවාය. ඇය ද ටැංකියට එබී බැලුවාය.

“මේ මොකෙද්ද?” ටැංකියේ අඩියේ වෙන්ව නිසොල්මනේ හුන් සතා දුටු මව කෑ ගෑවාය. “මොකෙද්ද මේ අල්ලාගෙන ඇවිත් තියෙන්නේ? කිඹුල් පැටියෙක් නේද? දැන්ම ගිහින් දාපන්” මව අණ කළාය. ශාමිස්ථා වේල ඔහුට සිය නිවස මෙන්ය. කිඹුලන් පිරී ඒ විලේ තරුණ නරේන්ද්‍ර වරක් පිහිනා ගියේ ගමේ දේවාලයේ කොඩිය සවි කිරීමටය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy