[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

නිල් මල් පිපුණු පපුවක් – Chinthanee Amarasinghe

Original price was: රු1,360.00.Current price is: රු1,224.00.

3 X LKR 408.00 or 6% Cashback with Learn more about Mintpay (opens in a new tab)

  • Author: Chinthanee Amarasinghe
  • Language: Sinhala
  • Publisher: Nohadunannee Publishers
  Ask a Question

මට සසර තවදුරට ගෙනයන
ඔය තරුණ තරු ඇස්…
එබී දෑසට සෙනෙහෙ අවුලන
කෝපි බෝලැති ඇස්….
අනාදරයේ අඳුරු පැතිකඩ
එළිය කළ රන් රැස්…
ආදරය මුදු සේලයක් කර
මා වටා රැඳි ඇස්…
පාට මල් මිලියනක් පුබුදා
මා පුදුම කළ ඇස්…
ජීවිතය නොකිය වූ පොතකැයි
කියාදුන් ඔය ඇස්…
වසත් මදනල අරන් ආයෙම
මා සොයා ආ ඇස්…
ශීත කාලේ තුරුල්ලට ගෙන
උණුසුමක් දුන් ඇස්…

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
0
Your Cart
Your cart is emptyReturn to Shop