The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

නුඹ හින්දා – Nuba Hinda

Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

  • Author: Nisansala Senadeera
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Nohadunanni Publishers
  Ask a Question

” ඒ කියන්නෙ මට ළං වුණෙ පලිගන්නද. එදා කිව්ව එකට. එහෙමද?”

නෑ කියන්න පුළුවන් කමක් මට තිබුණෙ නෑ. ඒකයි මං බලාගෙන හිටියෙ.මුකුත් නොකියා.

” ඒක එහෙමද?”

උත්තර ඕන කියන නොයිවසිල්ල ඒ වචන වල තියෙද්දි තවත් එයාට වද දෙන්න ඕනකමක් මට තිබුණෙ නෑ.

“ඔව්.ඒක ඇත්ත.”

අනායගෙ ඉකිය පුපුරලා ගියා. ආයෙම වතාවක් මම එයාව මරලා දාලා තිබුණා.

“අනායා අහලා ඉන්න ප්ලීස්.”

ඒ අඬන විදිහ බලාගෙන ඉන්න බැරීම තැන මං එයාට කිව්වත් අනායා ඒ ඉකිගහන එක නතර කළේ එයාටම ඇති වුණාම. එයා හෙම්බත් වුණාම.

“ඒක එච්චර වැරැද්දක් ද, ආඩම්බර වෙන එක හරි ලොකුකම කියලා ඔයා කියන එක හරි.. ඒක එච්චර වැරැද්දක් ද?”

අනායා අන්තිමට එහෙම ඇහුවම මගෙ ඇස්දෙක පියවෙලා ගියා

Reviews

There are no reviews yet.

Be the first to review “නුඹ හින්දා – Nuba Hinda”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy