The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

නෝ බොඩි -No Body

Original price was: රු1,250.00.Current price is: රු1,062.50.

  • Author: Shanthi Dissanayake
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Biso Publishers
  Ask a Question

“ඔයා ලොකු වුණ ගමං බොඩියක් ඇන්දද?”

සුභානි තන පටය මත්තේම හැපෙයි.

බොඩියක් ඇරං දෙන්න අපෙ අම්මට සල්ලි තිබ්බෙ නෑ…”

තරු විසිතුරු සුණු විසුණු විය.

“හැමෝම අහනවා බොඩියක් ඇඳලා නැද්ද කියලා… මට එපා වෙලා හිටියෙ උත්තර දීලා. කඩේට ගියත් මුදලාලි අහනවා හොල්ල හොල්ලා එනවා නේද කියලා… සමහර කොල්ලො විහිළු කරනවා, නංගි සෙල්ලම් කරලා දෙන්නම් එකක් ටිකකට දෙනවද කියලා.”

රැයෙහි චමත්කාරය හීනව යයි.

“ගෑනු ඛනිනවා තියෙන වලත්තකම කියලා… මට එපා වෙලා හිටියේ…”

“හිම්ම්… නෝ බොඩි….

Reviews

There are no reviews yet.

Be the first to review “නෝ බොඩි -No Body”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

1
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
Original price was: රු700.00.Current price is: රු560.00.
Add to basket
11.11
11.11
Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Add to basket
බිස්නස් පිස්සුව - Business Pissuwa
බිස්නස් පිස්සුව - Business Pissuwa
Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු1,500.00 රු1,200.00
Checkout Now
Powered by Caddy