[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

පාපොච්චාරණය – Papochcharanaya

Original price was: රු850.00.Current price is: රු765.00.

3 X Rs. 283.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 160

  • Author: Deshitha Pramodh
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Lankabooks.lk
  Ask a Question

මේ පුංචි රෝසමල මම දෝතින්ම බදා පරිස්සම් කරමි.

කිසිවෙකු පාපොච්චාරණයක් කළ යුතු වන්නේ මන්ද? සිය ජීවන ලාලසාව හෘද සාක්ෂියට එකඟ නැතැයි හැඟෙන කළද?

සැබැවිත් ම පාපොච්චාරණ අනවශ්‍යය ද? දේශිත ප්‍රමෝද් කවියා නවකතාකරුවෙකු ලෙස දොරට වඩින්නේ පාපොච්චාරණය, කෘතියෙනි. එය හොඳ නරක හා කළු සුදු යහපත අයහපත මායිම් රේඛා බොඳ කරන අතර යක්ෂයා ද සුර දූතයා ද එකම මනුෂ්‍ය ශරීරයක වෙසෙන බව ද විදහා පායි. ප්‍රමෝද්මය ශෛලියකින් දිග හැරෙන මේ මතරම් ගෙත්තම මනුෂ්‍ය සන්තානයේ සංකීරණත්වය සේ ස ආදරය. අනුරාගය හා ද්වේශය යනාදී සකල විධ හැඟීම් සමඟ පාඨක සිත් සතන් කළශාලයි.

සරසවි මානවකයා යනු මේ සමාජයේ ම පීඩාවට පත් අයෙකි සරසවිය ද සමාජයට බාහිර කිසියම් පවිත්‍ර හෝ ශුද්ධ වූ අධ්‍යාපනයේ ආලෝකයෙන් ප්‍රචලිත ආයතනයක් හෝ පද්ධතියක් නොවන වග ඒත්තු ගන්වන්නට ලේඛකයා සමත් වෙයි. බුහුටි බස් වහර මඟින් සුර ලෙස දිග හරිත කතා පුවත අපේ හැඟීම් කුළු ගන්වා බුද්ධිය අටදි කරයි.. ආනන්දයෙන් ප්‍රඥාවට….! පාපොච්චාරණය. නම් වන පළමු නිර්මාණය තුළින් දේශිත ප්‍රමෝද් මහත් බලාපොරොත්තු දල්වන බව ද සඳහන් කළ යුතුය. තරුණ ලේඛක ආගමනය උදෙසා සුබ පැතුම් සමඟ නොනැවත නිර්මාණ කරණයේ නිරත වන්නැයි ඇරයුම් කරමි

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop