[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

පිරිමි ගොඩයි මං විතරයි – pirimi godayi man vitharayi

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

3 X Rs. 400.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 247

  • Author: Upul Shantha Sannasgala
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Grantha.lk
  Ask a Question

“…අර හිරේ ගිය බාප්පා ඌ නිදහස් වෙලා. දැන් මහණ වෙලා. ඉස්සර මහණ නම ධර්ම කීර්ති. දැන් සර්වතෝභද්‍ර ඉන්න ගමන් උඹ දූෂණය කරපු එයාගෙන් බණක් අහපං. එයාට ප්‍රඥාව පහළ වෙලාලු රැළි ගැහි ගැහී. ගිහිං අහපං අං එනවද? කියලා.

අර අම්බලන්ගොඩ කාලකණ්ණි තරුණයා දැන් එහේ සමෘද්ධි නියාමක. අර මිනුවන්ගොඩ රාජයියා දැන් ප්‍රාදේශීය සභාවේ සභාපති. උඹේ නැති වෙච්ච කන්‍යාභාවය මහපු – උඹ කන්‍යාවක් කරපු දොස්තර

දැන් පොසිටිව් තින්කින් උගන්වනවා ටී.වී. එකේ. ඉන්ටර් නෙට් එකේ පෙම් කවි ලියනවා. උඹ එක තැන නැවතිලා. ලොකේ කැරකෙනවා. වෘත්තය මැද්දට කළු වැලහින්නක් වගේ පැනපං. වෙඩි කාපු ඊරියක් වගේ ගොරවපං…”

Weight 280 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop