” උඹ තවත් අඬන්න ඔන නෑ ගඟුලැල්.. උඹගෙ තැනට තවත් ගැනියෙකුට රිංගන්ඩ ඉඩ දෙන මිනිහෙක් ඉල්ලලා උඹ උසාවි යන්ඩ ඕන නැ….
උඹ දේවාල ගානේ ගිහින් පොල් ගහන්ඩ ඕන නෑ. මොකටද උඹට මිනිහෙක්.. උඹට ජීවත් වෙන්ඩ රැකවරණය දෙන්ඩ බැරි, උඹට ජීවත් වෙන්ඩ ආදරේ දෙන්ඩ බැරි උඹෙන් වෙන් වෙලා වෙනත් ලෝකයක් ගොඩන ගන්ඩ හදපු මිනිහෙක් මොකටද උඹට?
උඹ ඔරිජිනල් ගැනියෙක්..
කාගෙවත් පොටෝ කොපියක් නෙවේ… නැගිටපං තනියම…”











