මේ පොත ඔබට විරුද්ධ ලිංගිකයන් හා බැඳීම ඇතිකර ගැනීමට හා පවත්වා ගැනීමට පමණක් නොව එය ඔබ ගැනම අවබෝධ කරගැනීමටත් උදව් වෙයි. එමගින් ඔබ දෙදෙනාටම වඩාත් ප්රීතිදායක සුවදායක හා සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමටත් සහාය වේ.
බබාර සහ ඇලන් පීස්
“ලිංගිකත්වය අනුව බොහෝ වෙනස්කම් තිබුණ ද පිරිමි සහ ගැහැණු අතර සම්බන්ධතාව බොහෝ පවතියි. එහි ගෞරවයෙන් වැඩි කොටස හිමිවන්නේ ගැහැනියටයි. මන්ද? ඇය සියලු වෙනස්කම් අතරම සම්බන්ධතාවත් පවුලත් ආරක්ෂා කරගැනීමට සමත් වන හෙයිනි.”