අයියෝ නෑ බෙනී… එන්ජිම කිසිම දවසක මේ කෝච්චි පෙට්ටිය නම් අරගෙන යන්නේ නෑ. මේක හරි පරණයි.
පරණ කෝච්චි පෙට්ටියක්.
අනික රේල් පාර පුරාම තණ කොළයි වල් ගසුයි වැවිලනෙ.”
” වහෙම නම් මේ රේල් පාරේ කවදාවත්ම එන් පිමක් එන එකක් නැත්ද?” බෙනී තවදුරටත් සැක හැරගන්න හිතාගෙන ඇහුවා.
“නෑ… නෑ… කොහොමවත් නෑ. * හෙන්රි බෙනීගෙ සැක හැරීයා. හෙටත් මේ වෙනකොට කෝච්චි පෙට්ටිය ඇතුළෙ පදිංචි වෙන්න හිතක් පහළ වේගෙන ඇවිල්ලයි තිබුණේ
Reviews
There are no reviews yet.