[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

බටලන්දට ගිනි තැබුවෙමු – Batalandata Gini Thebuwemu

Original price was: රු1,000.00.Current price is: රු900.00.

3 X Rs. 333.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 240

  • Author: Nandana Weerarathne
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Lanka books Limited
  Ask a Question

බටලන්දට ගිනි තැබුවෙමු ජනමාධ්‍යකරුවකුගේ දශක කීපයක ගවේෂණයකි. ජීවිතය පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු විර චාරිකාවකි. ‘බටලන්ද කොමිසම’ ආරම්භ වූයේ ඔහු රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය. බටලන්දට ගිනි තැබුවෙමු මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි. ත්‍රාසජනක චිත්‍රපටයක හැඩය ගත්ත ද මේ ග්‍රන්ථය, ජිවත් වූ හා ජිවත් වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම්ගම් වලින්ම රචනා වූවකි. මහජන ඡන්දයෙන් බලය ලැබූ දේශපාලකයන්, මහජන මුදලින් වැටුප් ලබන නිලධාරින් සහ ජන ජීවිතයේ වසා සිටින කිනිතුල්ලන් බදු අපරාධකරුවන් එකම වහලක් යටට රැස්වි අනෙකාගේ ඉරණම තීරණය කළ ආකාරය මේ ගවේෂණාත්මක වාර්තාව තහවුරු කරයි.

නන්දන විරරත්න, ලේඛකයෙකි. වාර්තා චිත්‍රපටිකරුවෙකි. ඔහු කම්කරු මාවත ‘සීණුව’ ගිනි සිළුව’, ‘රාවය, ‘මව්බිම’, ‘රතු තරුව සහ සතිඅග අරුණ පුවත් පත්වලට වාර්තා සැපයුවේය. විශේෂාංග රචනා කළේය. ලන්ඩනයේ බිබිසී ලෝක සේවයේ වැඩසටහන් සම්පාදකයෙකු ද (1995 -2001) විය. ඔහු පුරෝගාමි ගවේෂණාත්මක ජන මාධ්‍යකරුවෙකි. ඊළාම් යුද්ධය ඊළාම් භුමියේ සිට වාර්තා කිරීමේ පුරෝගාමියෙකි. කමල් අද්දරාඅරච්චිගේ ස්ත්‍රී දුෂණ නඩුව, පිරිසිදු මහත්වරුන්ගේ බටලන්ද වධකාගාරය’ කුලය හා දේශපාලන ප්‍රචණ්ඩත්වය හා ඝාතන ගම්මාන’ (1998/89) ගැන ඔහු ගවේෂණාත්මක වාර්තා, ගුවන් විදුලි වැඩසටහන් සහ වාර්තා චිත්‍රපට නිර්මාණය කළේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බ්‍රිතාන්‍යයේ දී යුද වාර්තාකරණයට හා ගවේෂණාත්මක ජනමාධ්‍යකරණයට පුහුණුව ලැබුවේය.

Weight 320 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop