The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

බ්‍රසීලයේ කළු කොටියා – Brasilaye kalu kotiya

Original price was: රු690.00.Current price is: රු550.00.

  • Author: Ananda Amarasiri
  • Edition: 2020
  • Language: Sinhala
  • Publisher: Nalin Publishers
  Ask a Question

ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් අතිශයෙන් යථා යෝග්‍ය විනෝදාස්වාදයක් පාඨකයා හට ලබා දිය හැකි අයුරින් ප්‍රබන්ධ කථාකරණයෙහි යෙදුණු ඉංගිරිසි සාහිත්‍යයේ ප්‍රමුඛ ලේඛකයෙකි. අබිරහස් කතා කලාවේ පුරෝගාමීන් වූ එඩ්ගා ඇලන් පෝ, ආර්.එල්. ස්ටීවන්සන්, විල්කි කොලින්ස් වැනි සමකාලීනයන් අතරේ ඔහු සුවිශේෂ ස්ථානයක වැජඹෙයි. ඒ ඔහු ගේ ෂර්ලොක් හෝම්ස් කථාමාලව හේතු කොට ගෙනය.

 

එය ප්‍රචලිත මතය වුව ද ඔහු ප්‍රබන්ධ කථා කලාවෙහි ලා දැක්වූ ප්‍රතිභාව, ඔහු ගේ අනෙකුත් නිර්මාණ වලින් වඩාත් විශද වෙයි. මුහුදු කොල්ලකරුවන්, සොල්දාදුවන්, සෙන්පතියන්, ගවේශකයන්, වංචාකාරයන්, ගුප්ත විද්‍යාඥයන් ඔහු ගේ අනෙකුත් නිර්මාණවල දී පාඨකයාට හමු වන චරිත ලෙස දැක්විය හැකි ය. ඔහු විසින් ලියන ලද සන්ත්‍රාසය, ගුප්ත භාවය දනවන අතිශයෙන් ම ආකර්ෂණීය අබිරහස් කතා කිහිපයක් කියැවීමේ අවස්ථාව පාඨකයා හට මේ කෘතිය මගින් උදා කැර දෙයි.

 

Reviews

There are no reviews yet.

Be the first to review “බ්‍රසීලයේ කළු කොටියා – Brasilaye kalu kotiya”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy