img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

up to - 20%

බ්‍ර්‍ර්ඩා පාවුලෝ කොයියෝ – paulo coelho – Brida

මේ, බුඩා නම් වූ සුන්දර අයර්ලන්ත යෞවනියගේ කතාවයි. ඇයගේ සොයා යෑමේ කතාවයි. ඒ ගමන තුළ ඇයට හමු වන්නේ කවුද?

ඇගේ ‍භීතීන් ජය ගැනීමට ඉගැන්වූ ප්‍රඥාවන් මිනිසෙකි. ලෝකය තුළ සැඟවුණු සත්සරයට පා තබන්නට ඉගැත් වූ ගැහැනියකි.

ඔවුන් හය තුළ වූ ත්‍යාගය දුටු මුත්, ඇයට සිය මාවත සොයා ගැනීමට ඉඩ හරි. සිය ඉරණම සොයා යන ගමනේදී ඇය වැඩීමත්, බැඳීමත් අතර දෝලනය වීමේ අරගලයට මුහුණ දිය යුතුයි. මේ ප්‍රේමය, අනුරාගය, ආබ්‍රහස සහ අසාත්මය පිළිබඳ හද කළඹන කතාවයි.

Original price was: රු1,200.00.Current price is: රු960.00.

  • Author: Maheshi Weerakoon
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Vidarshana Publisher

මේ, බුඩා නම් වූ සුන්දර අයර්ලන්ත යෞවනියගේ කතාවයි. ඇයගේ සොයා යෑමේ කතාවයි. ඒ ගමන තුළ ඇයට හමු වන්නේ කවුද?

ඇගේ ‍භීතීන් ජය ගැනීමට ඉගැන්වූ ප්‍රඥාවන් මිනිසෙකි. ලෝකය තුළ සැඟවුණු සත්සරයට පා තබන්නට ඉගැත් වූ ගැහැනියකි.

ඔවුන් හය තුළ වූ ත්‍යාගය දුටු මුත්, ඇයට සිය මාවත සොයා ගැනීමට ඉඩ හරි. සිය ඉරණම සොයා යන ගමනේදී ඇය වැඩීමත්, බැඳීමත් අතර දෝලනය වීමේ අරගලයට මුහුණ දිය යුතුයි. මේ ප්‍රේමය, අනුරාගය, ආබ්‍රහස සහ අසාත්මය පිළිබඳ හද කළඹන කතාවයි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy