ඒ නග්න ස්ත්‍රී ප්‍රතිමාව දිහා බලන කොට පරම්පරා දහයකට එහා ඉතිහාසයක් තමන් ඉදිරියේ දෑස දල්වගෙන ඉන්න වග ඈට දැනුණා. මැජික් කණ්ණාඩියකින් බලනව වගේ ඉතිහාසයේ සුළි කුණාටු වලට හසු වුණු ගැහැනු රූප ගණනාවක් ඒ අස්සෙන් පේන්න පටන් ගත්තා. සමහර විට මායා බලයකින් වගේ ඒ දැවමුවා ප්‍රතිමාව ගුප්තඉතිහාසයේ අගාධයකට තමන් ඇදගෙන යනව කියල ඈට හැගුණා.
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.






