[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

බැද්දට මල් වරුසා – Baddata Mal Warusa

Original price was: රු890.00.Current price is: රු801.00.

3 X Rs. 296.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: Gunadasa Liyanage
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Nalin Publishers
  Ask a Question


ගුණදාස ලියනගේ සූරින්ගේ ‘බැද්දට මල් වරුසා නවකතාව අපේ ගම්බද සමාජය පදනම් කරගත් උසස් කලාත්මක නිර්මාණයකි. මෙම නවකතාව යටත් සමාජය ගැන පර්යේෂණ කෘතියක් ලෙසද විග්‍රහ කළ හැකිය.


බුලත් ත්සිංහල දිවලකඩ උපන් ගුලි තමන් උපන් තමන් සැදුණු වැඩුණු පිරිසිදු ගැමි සමාජ ජීවිතයේ මනා අත්දැකීම ඇත්තෙකි. මෙම නවකතාවට දී ඇති නාමය ගැමි සමාජයේ සශ්‍රිකත්වය පිළිබඳ අර්ථ නිරූපණයකි. බැද්ද යනු වනගත පෙදෙස යන අරුත් දෙන පැරණි සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ අන්තර්ගත වචනයකි. මල් වරුසා සශ්‍රිකත්වය පිළිබඳව නිරූපණය කරයි. ලංකාවේ ගැමි ජීවිතය නිරුපිත හොද නවකතා ලෙස විචාරක පැසසුම් ලත් බැද්දේගම, ගම්පෙරළිය හා කරුමක්කාරයෝ නවකතා වලටත් වඩා බැද්දට මල් වරුසා ප්‍රශස්ත කෘතියක් වන්නේ එය මෙරට යටත් විජිත යුගයේ ගැමි සමාජය ගැන නිරූපිත පර්යේෂණ කෘතියක් වන නිසාය.


No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop