img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

up to - 10%

බැස්කවිල් රුදුරු බල්ලා

“……… මිතුරන් බලා සිටියදීම මේ භයංකර සත්ත්වයා හියුගෝගේ ශරීරය මතට නැග ඔහුගේ උගුරු දණ්ඩ ඉරා එළියට ගත්තේය………..

උගේ ගිනි පුලිඟු වැනි දෙනෙත් ඔවුන් දෙසට යොමු කරද්දී උගේ මුවෙන් ලේ උතුරා යමින් තිබිණ.

………..මේ දසුන දුටු එකෙක් සිහි විකල් වී එදා රාත‍්‍රියේම ජීවිතක්ෂයට පත්විය. සිහි විකල් වූ අනෙක් දෙදෙනා ජීවිතාන්තය දක්වාම උන්මත්‍තකයන් බවට පත්වූහ.”

Original price was: රු950.00.Current price is: රු855.00.

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 4th Edition 2023 July
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ

“……… මිතුරන් බලා සිටියදීම මේ භයංකර සත්ත්වයා හියුගෝගේ ශරීරය මතට නැග ඔහුගේ උගුරු දණ්ඩ ඉරා එළියට ගත්තේය………..

උගේ ගිනි පුලිඟු වැනි දෙනෙත් ඔවුන් දෙසට යොමු කරද්දී උගේ මුවෙන් ලේ උතුරා යමින් තිබිණ.

………..මේ දසුන දුටු එකෙක් සිහි විකල් වී එදා රාත‍්‍රියේම ජීවිතක්ෂයට පත්විය. සිහි විකල් වූ අනෙක් දෙදෙනා ජීවිතාන්තය දක්වාම උන්මත්‍තකයන් බවට පත්වූහ.”

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy