ආදරය නම්,
තනිය ඉසිලීමය.
පෘථිවිය තරම් බර තනිකම
තනිව ඉසිලීමය
ආදරය නම්,
බලා සිටිනා බව
නොකියා සිටීමය.
දරා පිටිනා බව
සඟවා ගැනීමය
ආදරය නම්,
තනිය ඉසිලීමය.
පෘථිවිය තරම් බර තනිකම
තනිව ඉසිලීමය
ආදරය නම්,
බලා සිටිනා බව
නොකියා සිටීමය.
දරා පිටිනා බව
සඟවා ගැනීමය
There are no enquiries yet.