The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

මගේම තැනක් – Magema Thanak

Original price was: රු980.00.Current price is: රු833.00.

  • Author: Kiyara Manduni Mendis
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Vidarshana Publisher
  Ask a Question

කලකිරුණු හිතකින් මම මනසින් තව තව මාවත් දිගේ ඔහේ ඇවිදගෙන ගියා. කිසිම පොතක අංශු මාත්‍රයකින්වත් සඳහනක් නැති චරිත දස දහස් ගණනාවක් මම පසු කළා – පාරවල් කෙළවර අරමුණක් නැතුව හිටගෙන හිටපු මගී කාන්තාවො, ඇඟිලි වල හිරවුණු මුදු කරකව කරකවා කල්පනා කර කර හිටපු නෝනාවරු, චතුරව වචන හසුරවමින් අල්ලාප සල්ලාපයේ යෙදුණ යෙහෙළියෝ, මල් විකුණපු, ගිනි පෙට්ටි විකුණපු සිහින් සිරුරැති වෙළෙන්දියෝ, ඉර එළිය වගේ දීප්තිමත්, පිරිසිදු වලාකුළු වගේ පිරිපුන් මුහුණු වලින් සැරසිලා හිටපු උදෙ ගිමත් තරුණ ගැහැනු ළමයි…

මේ හැම දෙනා ගැනම ඔයා ලියන්න ඔනේ!

Reviews

There are no reviews yet.

Be the first to review “මගේම තැනක් – Magema Thanak”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

5
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
Original price was: රු700.00.Current price is: රු560.00.
Add to basket
11.11
Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Add to basket
බිස්නස් පිස්සුව - Business Pissuwa
බිස්නස් පිස්සුව - Business Pissuwa
Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to basket
Subtotal - 5 items
Shipping & taxes calculated at checkout.
රු5,090.00 රු4,195.00
Checkout Now
Powered by Caddy