[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

මගේම තැනක් – Magema Thanak

Original price was: රු980.00.Current price is: රු882.00.

3 X Rs. 326.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Out of stock

  Ask a Question

කලකිරුණු හිතකින් මම මනසින් තව තව මාවත් දිගේ ඔහේ ඇවිදගෙන ගියා. කිසිම පොතක අංශු මාත්‍රයකින්වත් සඳහනක් නැති චරිත දස දහස් ගණනාවක් මම පසු කළා – පාරවල් කෙළවර අරමුණක් නැතුව හිටගෙන හිටපු මගී කාන්තාවො, ඇඟිලි වල හිරවුණු මුදු කරකව කරකවා කල්පනා කර කර හිටපු නෝනාවරු, චතුරව වචන හසුරවමින් අල්ලාප සල්ලාපයේ යෙදුණ යෙහෙළියෝ, මල් විකුණපු, ගිනි පෙට්ටි විකුණපු සිහින් සිරුරැති වෙළෙන්දියෝ, ඉර එළිය වගේ දීප්තිමත්, පිරිසිදු වලාකුළු වගේ පිරිපුන් මුහුණු වලින් සැරසිලා හිටපු උදෙ ගිමත් තරුණ ගැහැනු ළමයි…

මේ හැම දෙනා ගැනම ඔයා ලියන්න ඔනේ!

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop