The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

මගේ කතාව ඉන්ද්‍ර නූයී – Mage Kathawa Indra Nooyi

Original price was: රු1,550.00.Current price is: රු1,240.00.

No of Pages : 384

  • Author: Swarnakanthi Rajapaksha
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Sarasavi Publishers
  Ask a Question

මගේ ජීවිතය විසින් එක සේ ප්‍රබලව ඉල්ලා සිටිනු ලබන වටිනා සම්පත් දෙකක් තිබෙනවා. එනම්, මගේ පවුල සහ මගේ රැකියාවයි. ඉන්දියාවේ මදුරාසියේ මධ්‍යම පාන්තික හින්දු පවුලක උපත ලබා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ද වරම් ලද මට අමෙරිකා එක්සත් ජනපදයේ දී පශ්චාත් උපාධි සහිතව සුදුසුකම් සම්පූර්ණ කිරීමට අවස්ථාව ලැබුණා. අවංකව අනලස්ව කටයුතු කිරීම මා ලද ජන්ම ගුණයක්. ජීවයෙන් සහ ශුභවාදයෙන් සපිරි පෙප්සිකො ආයතනය තුළට පිය නැගූ එම සුබ මොහොතේ මගේ මුළු හදමඬල ප්‍රමෝදයෙන් පිරි ගියා. එය මගේ ජයබිම බව මට දැනුණේ නිරායාසයෙන්.

මා ජීවිතයේ සාකෂාත් කළ සියල්ල මල් වට්ටියක තබා මට පුදදෙනු ලැබූ පූජාවක් නම් නොවෙයි. ඒ වනාහි මා බොහෝ බුද්ධිමත්ව, ඉවසිලිවන්තව, කැපවීමෙන් කටයුතු කිරීමෙන් සොයා සපයා ගත් දෑයි. එය කඳුළ සුසුම මැදින් අනන්ත බැමි කඩා ගෙන ඉදිරියට පැමිණීමට ශක්තිය ධෛරයය වඩාගත් සාමාන්‍ය ගැහැනියක ලද ජයග්‍රහණයයි. ඒ සඳහා මට අත හිත දුන් සියලු දෙනාටම මගේ ආදර ගෞරවය සදා හිමියි.

Weight 440 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy