img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

up to - 15%

මගේ පුතා චේ ගුවේරා – Mage Putha Che Guwera

වේ ගුවේරානු හුදු පුද්ගලික නාමයකට වඩා කිසියම් රටක බලයේ සිටින රාජ්‍යයට එරෙහිව ආයුධ සන්නද්ධව නැඟී සිටින තරුණ කැරළිකරුන් හඳුන්වන සන්නාමයකි. 1971 හා ඉන්පසුව බලයට පත් රජයන්ට එරෙහිව කැරලි ගැසූ අපේ කරුණා කැරළිකරුවන් වේ ගුවේරාකාරයින් ලෙස හැඳින්වූයේ ගමේ අරුතෙනි.

එහෙත් වේ ගුවේරා යනු මනුෂ්‍ය ඝාතන සිදු කරමින් දේපල විනාශ කළ, ඉන්පසුව සමහර විට සිය සගයන් පාවා දුන් වර්ගයේ විප්ලවවාදියෙකු නොවේ කැරලිකරුවෙකු නොවේ. වේ ගුවේරා තුළ සිටි සැබෑ මානව හිතවාදියා, ප්‍රඥාවන්ත ය, පරිත්‍යාගශීලී ය. ඔහු හඳුනා ගැනීමට නම් ඔහු උපන්දා සිට ළමා විය, තරුණ විය හා වැඩිමහල් විය. අධ්‍යයනය කළ යුතු ය. ඒ සඳහා කියවිය යුත්තේ ඔහුට ඉතා සමීපව සිට ඔහු නිරීක්ෂණය කළ අයෙකු රචනා කළ පොතක් පමනි. 

Original price was: රු1,100.00.Current price is: රු935.00.

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2022
  • Language: Sinhala
  • Publisher: Sunera Publicactions

වේ ගුවේරානු හුදු පුද්ගලික නාමයකට වඩා කිසියම් රටක බලයේ සිටින රාජ්‍යයට එරෙහිව ආයුධ සන්නද්ධව නැඟී සිටින තරුණ කැරළිකරුන් හඳුන්වන සන්නාමයකි. 1971 හා ඉන්පසුව බලයට පත් රජයන්ට එරෙහිව කැරලි ගැසූ අපේ කරුණා කැරළිකරුවන් වේ ගුවේරාකාරයින් ලෙස හැඳින්වූයේ ගමේ අරුතෙනි.

එහෙත් වේ ගුවේරා යනු මනුෂ්‍ය ඝාතන සිදු කරමින් දේපල විනාශ කළ, ඉන්පසුව සමහර විට සිය සගයන් පාවා දුන් වර්ගයේ විප්ලවවාදියෙකු නොවේ කැරලිකරුවෙකු නොවේ. වේ ගුවේරා තුළ සිටි සැබෑ මානව හිතවාදියා, ප්‍රඥාවන්ත ය, පරිත්‍යාගශීලී ය. ඔහු හඳුනා ගැනීමට නම් ඔහු උපන්දා සිට ළමා විය, තරුණ විය හා වැඩිමහල් විය. අධ්‍යයනය කළ යුතු ය. ඒ සඳහා කියවිය යුත්තේ ඔහුට ඉතා සමීපව සිට ඔහු නිරීක්ෂණය කළ අයෙකු රචනා කළ පොතක් පමනි. 

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy