The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

මගේ රාජ්‍යය – Mage Rajyaya

Original price was: රු300.00.Current price is: රු240.00.

  • Author: Mayaranjan
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sooriya Publishers
  Ask a Question

දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන් වශී වූ පාඨක සමාජය එයින් තවත් ඈතට වනපෙත දිගේ රැගෙන යෑමට ‘අපේ රාජ්‍යය’ කෘතියෙන් මායාරංජන් නම් පුරෝගාමී වනවිත්තිකරුවා සමත්වූයේ ය. එහි තවත් පියවරක් ඉදිරියට තබමින් ‘මගේ රාජ්‍යය’ වෙත ද හෙතමේ පාඨක පිරිස කැඳවාගනු ලබන්නේ වනපෙත යනු; වසර මිලියන ගණනක සිට පවතින සොබාදම් උරුමයක් බව පෙන්වා දෙමිනි.

දිගාමඩුලු වනපෙත ඇසුරේ ඔහුට ඇසගැසුණු බොහෝ දෑ සමන්විත වූයේ, මානව හිතවාදී පාරිසරික නිරීක්ෂණයන්ගෙනි. නිගමන්යන්ගෙනි. කොටින්ම වනපෙත යනු; ජීවිතය බව වටහාගැනීමෙනි. එයින් පාඨක සිත උපන් කුහුල නොසන්සිඳිනි. මායාරංජන් වනපෙතට බැඳි ප්‍රේමය ද වඩ වඩා තීව්‍ර වූයේ ය. මේ නිසා හෙතමේ පාඨක සමාජයට ‘මගේ’ රාජ්‍යය’ ද පිරිනමන ලදී. පිටු ප්‍රමාණයෙන් කුඩා කෘතියක් බව සැබෑවකි. එහෙත් එය මයිල ගසක නැතිනම් පලු හෝ වීර ගසක පත්‍ර මෙන් සියුම් වෙනස්කම් සහිත විසල් පුවත් කැටිකර ගත් අවස්ථාවකි.

1
පර්සෝනා - Parsona - Dinesh Weligama
රු1,250.00 රු1,000.00
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු1,250.00 රු1,000.00
Checkout Now
Powered by Caddy