[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

මාණික්කාවත | Manikkawatha

Original price was: රු900.00.Current price is: රු810.00.

3 X Rs. 300.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of pages : 165

  • Author: Mahinda Prasad Masibula
  • Edition: 2023
  • Language: Sinahala
  • Publisher: Santhawa Publishers
  Ask a Question

2015 ස්වර්ණ පුස්තක ව්ශිශ්ටම නවකතා 5න් එකක්

“උඹලගේ පඳුරු ගැන්නිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා…. විසේසෙන් කෙල්ලේ උඹ බවලතියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ උණාට සිහි කල්පනාවට ගනිං, ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලා ම ගොයම හොඳට පැහෙනකල් ඉන්න ඕනි. ඊට පස්සං පහු යි පැහුණු ගොයම කපාගන්නේ. ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු එක්කාසු කොරගන්නේ. ඊට කලියං කුඹුරට පැනලා දැඟලුවාම මොකෑ වෙන්නෙ? ආයෙ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නෙ නෑ… මේකා ඉලංදාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වළේ එබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒකෙන් ඉහ පිහදාගෙන ගෙදර යන්න ඇහැකි. හැබැයි උක්කං කෙල්ලේ, උඹට ඒක එහෙම කොරන්න බෑ…”

Weight 240 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop