මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත. සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හට ගත් මිථ්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි. කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත. අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ විඤ්ඤාණය මායාකාරයෙකුට සම කළේ එබැවිනි.
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.







