[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

මාත්‍රා – Mathra – Malee Perera – Maleesha Senevirathna

Original price was: රු2,600.00.Current price is: රු2,340.00.

3 X Rs. 866.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Maleesha Senevirathne
  • Language: Sinhala
  • Publisher: Nohadunannee Publishers
  Ask a Question

නංගි පව් බං.”
ඔහු පැවසුවේ දුම් උගුරක් පිට කරමිනි. දෑස් පවා පියවී තිබුණත් ඒ කටහඩේ තිබුනේ
සුපුරුදු ගොරෝසු බව මිස වෙරි ගතියක්
නොවේ.
එක් වීදුරුවක් අවසන් කළ භද්‍ර තවත් එකක්
පුරවා ගත්තේය.
“නංගි පව් තමයි බං”
මනු අතේ ඇති අරක්කු බෝතලයේ අන්තිම උගුරද බී එය වීදුරු ස්ථුලය මතින් තැබුවේ සෑහෙන ශබ්දයක් නැගෙන්නයි.
“උඹේ නංගි පව් නෑ යකෝ… මගේ නංගි පව්. මගේ අග්‍රා පව්.”
භද්‍ර නිරුත්තරව ඔහු දෙස බැලුවේ ය. මදක් හෝ වෙරි ගතියක් නොතිබූ ඔහු කකුල් වලට බර වී සිට දුම් උගුරක් බිව්වේය.
“උඹ හිතන්නේ මම දන්නෙ නෑ කියලද…?

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop