මායාවී නුඹ මගේ Mayavi Numba Mgae
රු1,580.00 Original price was: රු1,580.00.රු1,260.00Current price is: රු1,260.00.
“ඇයි.. ඇයි ඔහොම කරන්නෙ මට? මං ඔයාට මොනා කරාටද.? මටත් විඳවන එකේ සීමාවක් තියෙනවා. මාත් මනුස්සයෙක් ඇට, ලේ, මස්, නහරවලින් හැදුණේ….. මටත් තියෙන්නෙ හිතක්… සැරීන් සැරේ මාව මෙහෙම රිද්ද රිද්ද මොනාද ඔයා බලාපොරොත්තු වෙන්නෙ මගෙන්?”
පිටු අංක _211_
* මං කවදාවත් ගෑනුන්ගේ ලස්සන ළඟ අතරමං වුණ එකෙක් නෙවෙයි. ලස්සන ගෑනු ඕනතරම් දැකලා තියෙනවා මං. ඒත් එදා උඹ අර ගල් පඩිපෙළ උඩම පඩියෙ ඉඳන් මං දිහා බලන් හිටපු විදියට මං අතරමං වුණා සුද්දී… දන්නවද.. මං තාමත් අතරමං වෙලා මේ තෙමිච්ච ඇස්වල…”
පිටු අංක _218_
* ආදරය කියන්නෙම පූජාවක් අපි කෙනෙක්ට පුද කරන, ඒ දෙවොලේ විතරක්ම සැනසෙන, මුළු ජීවිත කාලෙම. මේ මගේ ආදරේ පූජාව, මගේ ආදර දෙවොලේ දෙවියන් වන තේව් යුගොන් දුනුකේබණ්ඩාර හට විශ්වාස නම් ඔහුව දෙවියන්ටත් වඩා, ඉතින් ඇයි පැකිළෙන්නේ දැනෙන මේ ආදරේ විඳගන්න? *
පිටු අංක _285_
* වේගෙන් ආපු සුදු පාට වෑන් එකක් හරි හයියෙන් මං ඉස්සරහ බ්‍රේක් කරලා නවත්තලා මිනිස්සු දෙන්නෙක් බැහැලා මං ළඟට ආවේ ඇහිපිය ගහන වේගෙන්. ආපු එක මිනිහෙක් මගෙ නහයට ලේන්සුවක් තියලා තද කරනකොට අතේ තිබ්බ වේවැල් කූඩේ වැටුණා බිමට. මුළු ඇඟම පණ නැතිව වටේටම කළුවර වෙලා ඇස් දෙක පියවෙනකොට යාන්තමට ඇස් අගට අහු වුණේ ෆුෙස් හෙල්මකාරයාගේ රූපේ..*
පිටු අංක _399_
- Author: Anila Senanayake
- Edition: 2025
- Language: Sinhala
- Publisher: Digesi Publication
General Enquiries
There are no enquiries yet.
Related products
-
up to - 20% 
මැයි මාර ප්‍රසංගය – Mai Mara Prasangaya
රු700.00Original price was: රු700.00.රු560.00Current price is: රු560.00. -
up to - 20% 
කොලපාට ඇස් – kola pata as – May December Romance
රු1,600.00Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00. -
up to - 20% 
ගුරු ගීතය – Guru Geethaya
රු350.00Original price was: රු350.00.රු280.00Current price is: රු280.00. -
up to - 20% 
අම්මා – Amma
රු1,600.00Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00.











