[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

මායාවී නුඹ මගේ Mayavi Numba Mgae

Original price was: රු1,580.00.Current price is: රු1,422.00.

3 X Rs. 526.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 424

  • Author: Anila Senanayake
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Digesi Publication
  Ask a Question

“ඇයි.. ඇයි ඔහොම කරන්නෙ මට? මං ඔයාට මොනා කරාටද.? මටත් විඳවන එකේ සීමාවක් තියෙනවා. මාත් මනුස්සයෙක් ඇට, ලේ, මස්, නහරවලින් හැදුණේ….. මටත් තියෙන්නෙ හිතක්… සැරීන් සැරේ මාව මෙහෙම රිද්ද රිද්ද මොනාද ඔයා බලාපොරොත්තු වෙන්නෙ මගෙන්?”

පිටු අංක _211_

* මං කවදාවත් ගෑනුන්ගේ ලස්සන ළඟ අතරමං වුණ එකෙක් නෙවෙයි. ලස්සන ගෑනු ඕනතරම් දැකලා තියෙනවා මං. ඒත් එදා උඹ අර ගල් පඩිපෙළ උඩම පඩියෙ ඉඳන් මං දිහා බලන් හිටපු විදියට මං අතරමං වුණා සුද්දී… දන්නවද.. මං තාමත් අතරමං වෙලා මේ තෙමිච්ච ඇස්වල…”

පිටු අංක _218_

* ආදරය කියන්නෙම පූජාවක් අපි කෙනෙක්ට පුද කරන, ඒ දෙවොලේ විතරක්ම සැනසෙන, මුළු ජීවිත කාලෙම. මේ මගේ ආදරේ පූජාව, මගේ ආදර දෙවොලේ දෙවියන් වන තේව් යුගොන් දුනුකේබණ්ඩාර හට විශ්වාස නම් ඔහුව දෙවියන්ටත් වඩා, ඉතින් ඇයි පැකිළෙන්නේ දැනෙන මේ ආදරේ විඳගන්න? *

පිටු අංක _285_

* වේගෙන් ආපු සුදු පාට වෑන් එකක් හරි හයියෙන් මං ඉස්සරහ බ්‍රේක් කරලා නවත්තලා මිනිස්සු දෙන්නෙක් බැහැලා මං ළඟට ආවේ ඇහිපිය ගහන වේගෙන්. ආපු එක මිනිහෙක් මගෙ නහයට ලේන්සුවක් තියලා තද කරනකොට අතේ තිබ්බ වේවැල් කූඩේ වැටුණා බිමට. මුළු ඇඟම පණ නැතිව වටේටම කළුවර වෙලා ඇස් දෙක පියවෙනකොට යාන්තමට ඇස් අගට අහු වුණේ ෆු‍ෙස් හෙල්මකාරයාගේ රූපේ..*

පිටු අංක _399_

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop