img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

මාරුතයේ ගීතය – Maruthaye Geethaya

Original price was: රු1,990.00.Current price is: රු1,590.00.


  • Author: Nikini Naveena
  • Edition: 2022
  • Language: Sinhala
  • Publisher: Nohadunanni Publishers
  Ask a Question


එතකොට මිස් යුහන්සා දන්නවද… මීට අවුරුදු දහයකට කලින් ඔයා හදිසියේම අතුරුදන් උන බව.. ඒ වගේම ඒක තවමත් නොවිසඳුන ගැටලුවක් වෙලා තියන බව…

වසර දහයක්? යුහන්සාගේ සිතට නැගුනේ පුදුමයකි…. ඈ බොහෝ කලක් නින්දේ හා අවදි වෙමින් සිටි බව ඇය දැන උන්නාය…..නමුත් ඒ වසර දහයක් බව කෙසේ විශ්වාස කරන්නද? අතුරුදන් වූයේ කෙසේද? ඒ කුමක් නිසාද සහ අද මෙවන් කාමරයක් තුල සිටින්නේ මන්දැයි ඇයට සිතා ගන්නට නොහැකි වී තිබුනේ සියල්ල පටලැවිල්ලක් මෙන් දැනෙන නිසාමය.

ඒ වගේම…

අපිට දැනගන්න ඕන ඔයාට මොකද උනේ වගේම හදිසියේම ඔයා අතුරුදන් උන තැනට නගර ගානක් දුරින් එක පාරටම මතු වුනේ කොහොම ද කියලා…


No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy