[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

මා විසින් මා වෙත – Ma Visin Ma Wetha

Original price was: රු1,200.00.Current price is: රු960.00.

3 X Rs. 400.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

මා විසින් මා වෙත

පිරිමින්ගේ ප්රේමය බොහෝ අරුමැසිය… සනසවන සුළුය…. මනරම්ය.. නමුත් මා හට සෑම විටම නොපිරුණු හිස් කමක් දැනෙයි…. විටෙක පරිපූර්ණත්වයක් දැනෙයි… මට මා තුළම අධික සංකීර්ණතාවයක් දැනෙයි….
යුතුකම් වගකීම් ඉටු කරන්නට, සිරුර බෙදාගන්නට, ආදරය බෙදා ගන්නට, සමාජයට පේන්නට තවත් පිරිමියෙකුත් ආත්මය බෙදාගන්නට තවත් පිරිමියෙකුත් ගැහැණියකට අත්යවශ්යම යැයි මම අතිශය පුද්ගලිකව විශ්වාස කරමි… ඉතින් එය ඇත්තක්ය. මා සර්වසම්පූර්ණ හිස් තැන් නොමැති ගැහැණියක ලෙස දැනෙන්නේ එබැවිනි…

Out of stock

  Ask a Question

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop