img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

up to - 20%

මැණික් ඇසක් ඇති කොටියා – Manik Asak Ethi Kotiya

හැරේ ෆ්ලෙචර් යනු කලින් යුද හමුදාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවෙකි. යුද හමුදාවෙන් අස් වූ පසු ඔහු විවිධ රැකියාවල් කීපයක්ම කර අවසානයේදී දකුණු අප්‍රිකාව අසල පිහිටි කුඩා දූපතකට වී සංචාරකයන් මුහුදු ගෙන යෑමේ බෝට්ටු සේවයක් පවත්වා ගෙන ගිය සාමකාමී පුද්ගලයෙකි. එහෙත් ඔහුගේ එම සාමකාමී ජීවිතය වෙනස් වන්නේ සංචාරකයින් ලෙසින් වෙස්වලාගෙන පැමිණි දරුණු ගණයේ මැරවරයින් කණ්ඩායමක් නිසාය.

එතැන් පටන් ඔහුට විශ්වාස කළ නොහැකි තරම් දරුණු සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවෙයි.

අප්‍රිකානු ලේඛක විල්බර් ස්මිත් සුපුරුදු පරිදි තම කතාවට අප ඇද බැඳ ගැනීමට සමත් වෙයි. අවසානය දක්වාම පාඨකයාගේ කුතුහලය රඳවා ගැනීමට ඔහුට මෙම නවකථාවෙහිදී ද හැකි වි තිබේ.

Original price was: රු650.00.Current price is: රු520.00.

  • Author: Susantha Kodithuwakku
  • Edition: 2021
  • Language: Sinhala
  • Publisher: Nalin Publishers

හැරේ ෆ්ලෙචර් යනු කලින් යුද හමුදාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවෙකි. යුද හමුදාවෙන් අස් වූ පසු ඔහු විවිධ රැකියාවල් කීපයක්ම කර අවසානයේදී දකුණු අප්‍රිකාව අසල පිහිටි කුඩා දූපතකට වී සංචාරකයන් මුහුදු ගෙන යෑමේ බෝට්ටු සේවයක් පවත්වා ගෙන ගිය සාමකාමී පුද්ගලයෙකි. එහෙත් ඔහුගේ එම සාමකාමී ජීවිතය වෙනස් වන්නේ සංචාරකයින් ලෙසින් වෙස්වලාගෙන පැමිණි දරුණු ගණයේ මැරවරයින් කණ්ඩායමක් නිසාය.

එතැන් පටන් ඔහුට විශ්වාස කළ නොහැකි තරම් දරුණු සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවෙයි.

අප්‍රිකානු ලේඛක විල්බර් ස්මිත් සුපුරුදු පරිදි තම කතාවට අප ඇද බැඳ ගැනීමට සමත් වෙයි. අවසානය දක්වාම පාඨකයාගේ කුතුහලය රඳවා ගැනීමට ඔහුට මෙම නවකථාවෙහිදී ද හැකි වි තිබේ.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy