මුදුවේ භාරකරු ඉදිරියේ ඇත්තේ දුෂ්කර තෝරාගැනීමකි. මෙතෙක් ඔහු හා ගමන්ගත් මිතුරු හවුලේ සාමාජිකයන් ඊට දක්වන ප්‍රතිචාරය කුමක්ද? රාත්‍රී අඳුර තුළ සැඟවි ඔවුන් ලුහුබැඳ එන්නේ කවුරුන්ද?
සතුරන් මිතුරන් වන, මිතුරන් සතුරන් වන ඒ අවිනිශ්චිත යුගයේ, නිදහස් මිනිසුන්ගේ අවසන් රාජධානි දෙක නපුරේ කුලුනු දෙකට මැදිව යුද බියෙන් ඇලළී ගිය විට බලාපොරොත්තුවේ සේයාව දරා සිටින්නේ සුදු අසරුවාද, නැතහොත් ෂයර්වාසී කූරු පුංචාද?
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.







