img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

up to - 20%

මූල්‍ය කළමනාකරණයේ ජය මාවත – Mulya kalamana Karanaye Jaya Mawatha

මූල්‍ය පාලනය නිසැකවම නිවැරදී මහට යොමුහර මූල්‍ය පාලනයේ නිපුණයෙකු වීමට සුදානම් වන්න.

මූල්‍ය නිදහස සාක්ෂාත් කිරීම අරමුණු කරගත් මේ මුල්‍ය පාලන ක්‍රියාවලියේ රහස් දැන ගැනීමට ඔබට අවශ්‍යද? මුල්‍ය පාලන සටතේ මෙතෙක් කලක් උකහා ගත් දැනුමට අමතරව එහි පෙරමුණේ සාර්ථක සටන්කරුවෙකු වී ලබාගත් පළපුරුද්ද සහිත උපදේශකයෙකුගෙන් එම රහස් ඉගෙනීමට ඔබට අවශ්‍යද? පියවරෙන් පියවර ඉදිරියට ගොස් මෙම සටන ජය ගැනීමට ඔබට අවශ්‍යද?

එසේ නම්, සියලු බාධක මැඩගෙන එම ජයග්‍රහණය වෙත යාමට ඔබට අවශ්‍ය ආයුධ කට්ටලය දැනටමත් ඔබ අතට පත්වී හමාරයි. කීර්තිමත් උපදේශකයෙකු, පළපුරුදු ගුරුවරයෙකු මෙන්ම දක්ෂ පුහුණුකරුවෙකු වන රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය, “මුය කළමනාකරණයේ ජය මාවත” තවත් එක් සියවීමක් පමණක්ම නොව ඔබගේ ජීවිතයට සොභාගය ගෙන එන වෙනස්ම අත්දැකීමක් වනු ඇත.

Original price was: රු2,500.00.Current price is: රු2,000.00.

  • Author: Roshan Pranandu
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sadeepa Publishers

මූල්‍ය පාලනය නිසැකවම නිවැරදී මහට යොමුහර මූල්‍ය පාලනයේ නිපුණයෙකු වීමට සුදානම් වන්න.

මූල්‍ය නිදහස සාක්ෂාත් කිරීම අරමුණු කරගත් මේ මුල්‍ය පාලන ක්‍රියාවලියේ රහස් දැන ගැනීමට ඔබට අවශ්‍යද? මුල්‍ය පාලන සටතේ මෙතෙක් කලක් උකහා ගත් දැනුමට අමතරව එහි පෙරමුණේ සාර්ථක සටන්කරුවෙකු වී ලබාගත් පළපුරුද්ද සහිත උපදේශකයෙකුගෙන් එම රහස් ඉගෙනීමට ඔබට අවශ්‍යද? පියවරෙන් පියවර ඉදිරියට ගොස් මෙම සටන ජය ගැනීමට ඔබට අවශ්‍යද?

එසේ නම්, සියලු බාධක මැඩගෙන එම ජයග්‍රහණය වෙත යාමට ඔබට අවශ්‍ය ආයුධ කට්ටලය දැනටමත් ඔබ අතට පත්වී හමාරයි. කීර්තිමත් උපදේශකයෙකු, පළපුරුදු ගුරුවරයෙකු මෙන්ම දක්ෂ පුහුණුකරුවෙකු වන රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය, “මුය කළමනාකරණයේ ජය මාවත” තවත් එක් සියවීමක් පමණක්ම නොව ඔබගේ ජීවිතයට සොභාගය ගෙන එන වෙනස්ම අත්දැකීමක් වනු ඇත.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy