[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

මෙන්න අපේ අමුතුසේන-Menna Ape Amuthusena

Original price was: රු175.00.Current price is: රු157.50.

3 X Rs. 58.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Out of stock

  Ask a Question

පුංචි කාලේ සිටම අලුත් විදිහට සිතා අමුතු දේවල් කරන්නට කැමැති ළමයි ලොකු වුණාම මුළු මහත් ලෝකයම පිනවන නවකතා, කෙටිකතා නිර්මාණය කරති. ගී සිංදු රචනා කරති. සිනමා සිත්තම් නාට්‍ය ආදි කලා කෘති නිර්මාණය කරති. අල්පෙනෙත්තේ සිට පරිගණකය දක්වා ද රෝදයේ සිට රොකට්ටුව දක්වා ද අලුත් අලුත් දේවල් නිර්මාණය කරති. ගැටලුවක් හෝ ප්‍රශ්නයක් මතු වූ විට අමුතු විදියට සිතා අලුත්ම විදියේ විසඳුම් ඉදිරිපත් කරති. මා මේ කතා පොතෙන් කියන්නට යන්නේ අප ඉස්කෝලේ යන කාලේ අපත් එක්ක ඉස්කෝලේ ගිය, අපේ පංතියේ අපත් එක්ක එකට ඉගෙන ගත්, අමුතු විදියට සිතා අමුතු අමුතු වැඩ කළ ළමයෙක් හා ඔහුගේ අමුතු වැඩ ගැන ය. මේ අමුතු ළමයාගේ කතාව කියාගෙන යන අතර මම ඔබට ද අමුතු අමුතු විදිහේ ගැටලු ඉදිරිපත් කරන්නෙමි. මේ නිසා මේ කතා පොත නිකම් නිකම් කතන්දර පොතක් නොවේ. අමුතු විදියේ පොතකි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop