The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

යන්න මට අවසර – Yanna Mata Awasara

Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

  • Author: Manel Karunathilaka
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sooriya Publishers
  Ask a Question

“ඉන්දිරා කෙල්ලෙක් නොවුණා නම් ඔයා එයාව
මගෙන් හංගන්නේ නැහැ. ඉන්දිරා කෙල්ලෙක්
නොවුණා නම් ඔයා මා එක්ක මේ වෙලාවෙ
රණ්ඩු වෙන්නෙ නැහැ. ඉන්දිරා කෙල්ලෙක්
නොවුණා නම් ඔයා මේ ලෝකෙ වටේ බාගයක්
ඉගිල්ලිලා, මැරෙන්න ඔට්ටු වෙවී එයාව බලන්න
එන්නෙ නැහැ…”

-අලීෂා

එයා කෙල්ලෙක් වෙන්න පුළුවන්. ඒත් මම
තාමත් සලකන්නෙ එයා මගේ යාළුවා හැටියට.
එයාව රැකගන්න උත්සාහ කරන්නෙ එයාගෙ
යාළුවා හැටියට. මට තේරුම්ගන්න බැහැ,
යාළුකම් හරස් කරගෙන ස්ත්‍රී පුරුෂ භේදය
හිටගන්නෙ ඇයි කියලා…”

– අශු

“මගේ මේ උත්සාහය මිය යන්ට පෙර එකම
එක හොඳ වැඩක් කිරීමටයි. ඒ යහළුකම
වෙනුවෙන් අශුට ගෙවන්නට මට කිසිදා
නොහැකි වේවි. ඒත්, මා උත්සාහ කරනවා…”

– ඉන්දු

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

1
වී අයි ලෙනින් - V.I Lenin
රු890.00 රු700.00
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
Original price was: රු700.00.Current price is: රු560.00.
Add to basket
11.11
11.11
Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Add to basket
බිස්නස් පිස්සුව - Business Pissuwa
බිස්නස් පිස්සුව - Business Pissuwa
Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු890.00 රු700.00
Checkout Now
Powered by Caddy