කාරණාව බුදු වෙනවා ලකුණු දැ නේ
නෑර කැටුව ආවා මට සරණ ගෙ නේ
බාවතාව තොර නොකරමි සිතින් අ නේ
මාළිගාව අද අඳුරුයි සුවාමි නේ
හිමයේ ගොසින් මල් යහනක නිදනව ද?
කොමල අනගි සිරිපා දෙක රිදෙනව ද?
හිඟේ නැතිව දෙවියෝ මුර කරනව ද?
මගේ ඇත් රජුනි හිමි අද කොතැනක ද?
රු250.00
කාරණාව බුදු වෙනවා ලකුණු දැ නේ
නෑර කැටුව ආවා මට සරණ ගෙ නේ
බාවතාව තොර නොකරමි සිතින් අ නේ
මාළිගාව අද අඳුරුයි සුවාමි නේ
හිමයේ ගොසින් මල් යහනක නිදනව ද?
කොමල අනගි සිරිපා දෙක රිදෙනව ද?
හිඟේ නැතිව දෙවියෝ මුර කරනව ද?
මගේ ඇත් රජුනි හිමි අද කොතැනක ද?
There are no enquiries yet.