The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

යාපනය ගිනිලෑම – Yapanaya Ginilema

Original price was: රු800.00.Current price is: රු720.00.

  • Author: Nandana Weerarathne
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Lanka books Limited
  Ask a Question

දේශපාලන පොලීසියේ වැඩ ඇල්ලීම යළිත් උත්සන්න වෙමින් පවතී. එය ජන ජීවිතයේ පැවත්මට තර්ජනයකි අමන පාලක පැලන්තියකින් නිදහස් විමට රටවැසියනට ඇති අයිතිය පාගා ද දැම්මකි. නීතියේ ආරක්ෂකයා විය යුතු පොලීසිය දේශපාලකයාගේ ආරක්ෂකයා වීම ආරම්භවන්නේ කොතැනකින්ද? එහි ස්භාවය කෙසේවිද? මේ ගවේෂණාතීත්මක වාර්තාවෙන් සොයා බැලෙන්නේ එයයි. මෙය දශක් තුනකට ආසන්න කාලයක වෙහෙසකි. 1981 යාපනය ගිනි – ලෑම ගන සිංහලෙන් ලියැවෙන මුල්ම ගවේෂණාත්මක කෘතිය ද යන · වන්නේය පාලකයන් බංකොළොත් කළ අඳුරු රටක වෙසෙන ජනයාට ඉසුරුමත් හෙට දවසක් උදා කර ගැනීමට යන ගමනට මේ කෘතිය * “ බලවත් ආලෝකයක් සපයනු ඇත.

 

නන්දන විරරත්න පුරෝගාමී ගවේෂණාත්මක වාර්තාකරුවෙකි “යුද පුවත් වාර්තාකරුවෙකි වාර්තා චිත්‍රපටකරුවෙකි. ඔහු සතිඅඟ අරුණ, මව්බිම, රාවය, නියමුවා සීනුව හා කම්කරු මාවත ඇතුළු ^ පුවත්පත් ගණනාවකට ගවේෂණාත්මක වාර්තා හා විශේෂාංග රචනා – කළේය. ලෝක පුවත් සේවයක් වන බිබිසී හි ‘සංදේශය’ ගුවන් විදුලියේ වැඩස්ටහන් සම්පාදකයෙකු ද විය.

Reviews

There are no reviews yet.

Be the first to review “යාපනය ගිනිලෑම – Yapanaya Ginilema”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy