[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

යෙලෝ ගුරු – Yellow Guru

Original price was: රු2,500.00.Current price is: රු2,250.00.

3 X Rs. 833.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

“කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත්, ප්‍රේමය මට නැති නම් මේ හිස්තැනැත්තෙක්මි.”

ආත්මීයයන් දැනෙන්නේ ඇතුල්වනවාට වඩා පිටවන විටදීය… අවර්ණිත ප්‍රේමය මත වර්ණ තවරා ප්‍රේමණීය සිතුවමකට ජීවමය ගුණය එක්කාසු කරන්නාට බාල බොළදියක් මෙන් පෙම් බඳින බව ඒකාන්තය!

සමුගන්නට අන් යමක් නැත… අන් කිසිවක්ම නැත…

අවිනිශ්චිතයක් මත රැදෙමින් ප්‍රේමය හමුවිය හැකි වගත්, සුවදායි එක් නිමේෂයක් තුළ කිමිඳී ඊළඟ නිමේෂයේදී අතුරුදන්ව සැඟව යා හැකි වගත්, අවසන රිදුම් හා මතක හැර අවශේෂ කිසිවක් නොවන වගත් මම දනිමි…

  • Author: ලින්ඩා ජයලත් - Linda Jayalath
  • Edition: 2026
  • Language: Sinhala
  • Publisher: Aratuwa Publishers
  Ask a Question

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop