img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

රතුවත හැඳි කත

‘” මං පාසල් යන කාලෙදි නම් ඔව සමහරක් කියවලා තියෙනවා. ” මම කීවෙමි. “ඒත් ඒවා සමහරක් සංක්ෂිප්ත කළ ඒවා. නමුත් ඔබ කියන ඔය රුසියන් කතා ඔය තරම් රසවත්ද ? රුසියානුවන්ගේ දිග හා පැටලිලි සහිත නම් ගම් නිසා.කථාවේ රසයටත් බාධාවක් ඇති වෙනවා….”

” කොහොමටවත් නෑ වොට්සන්.” හෝම්ස් කීය. “රුසියන් ලේඛකයන්ගේ කතා නම් කලබලේට කියවන්න බෑ. අනික ඒවායේ හොඳ ඉංග්‍රීසි පරිවර්තන ඔබට නොලැබුණා නම්…..”

“මේ අවස්ථාවේ හෝම්ස්ගේ කථාවට බාධා කරමින් අප නිවහනේ සීනුව නාද කරන ශබ්දයක් ඇසිණ. අනතුරුව දොර විවෘත වන හඬ ද, කිසිවෙකු තරප්පු පෙළ නැඟ උඩට එන හඬ ද අසන්නට ලැබිණ. මගේ මිතුරාගේ මුවඟට නැඟුණේ සිනාවකි.”

“ඇතුළට එන්න බිලී ” හෝම්ස් කීවේ දොරට තට්ටු කිරීමටත් පෙරය.”

“කාමරයට පිවිසියේ අපගේ සේවක ළමයා වූ බිලීය. ඔහුගේ දෑතේ දුඹුරු කඩදාසිවලින් එතූ ලොකු පාර්සල් හතරක් තිබිණ. ඔහු ඒවා මේසය මත තබා අපට ආචාර කොට පිටවී ගියේය.

” මේ පාර්සල් වල තියෙන්නේ. මං දැන් කියූ සමහර පොත්.” හෝම්ස් කීය. ” මේවා ප්‍රකාශයට පත් කරන්නේ. හමිංබර්ඩ් ප්‍රකාශන සමාගම. ඒ.සී. වයිට් සහ සමාගම, කැම්ෆීඩ් විශ්ව විද්‍යාල ප්‍රකාශන අංශය සහ සුප්‍රකට ජෝජ් සහ විලියම් සමාගම. මේ පොත්වලට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒකෙන් තේරෙනවා එංගලන්තයේ පාඨකයන් මේ පොත් කියවීමට කොයි තරම් ආශා කරනවද කියලා.”

“පාර්සල් විවෘත කළ හෝම්ස්, එහි තිබූ කතාන්තර පොත් ඉවතට ගෙන, පොලිස් නිලධරයා සහ මා අතට දුන්නේය. ඒවා ඉතා මෑතකදී මුද්‍රණය කළ ඒවා බව, කඩදාසියෙන් නිකුත් වූ සුවඳින් අපි තේරුම් ගත්තෙමු.

“හෝම්ස්, ඔබ මේ හැම එකක්ම කියවන්න ද හදන්නේ? මම පුදුමයෙන් ඇසුවෙමි. මගේ මිත්‍රයාට රහස් පරීක්ෂණ වෘත්තිය සඳහා ගත කිරීමට තිබූ කාලය අනුව, කතන්දර පොත් කියවීමට කාලයක් නොතිබුණු බව මම දැන සිටියෙමි.

රු950.00

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 5th Edition 2020
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy