රන් දෝණි
අපේ සීයාට පුළුවන් වුණා එයාගෙ පරම්පරාව බඩගින්නේ තියන්නෙ නැතිව කලා වැවෙන් පෝෂණය කරන්න. අපේ තාත්තාට පුළුවන් වුණා කලා වැවෙන් එයාගේ පරම්පරාව කොළඹ ලෝකෙට එගොඩ කරන්න. මට ඕන කරන්නේ මගේ පරම්පරාව කලාවැවෙන් විශ්වයට ගෙනියන්න..
විශ්වය කලාවැවට ගේන්න…
– ෆාතිමා සයිනබ් ෂාෆි











