[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

රූපාවතරණ-Rupawatharana

Original price was: රු650.00.Current price is: රු585.00.

3 X Rs. 216.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Out of stock

  Ask a Question

ජීවීතයේ ඔබට සිටිනා කැබෑ ම හිතවතුන් කවුද යැ යි හඳුනා ගැනීමට නම්, ඔබට යම් කරදරයක් සිදු විය  යුතු බවන්, වවිට ඔබ ළඟ රැඳෙන්නේ ඔබේ සැබෑ හිතවතුන් පමණක් බවත් සමහරු කියනු ඇත. එත් එහෙම නැත. මම ඊට තරමක් විරුද්ධ වෙමි!

ඔබට සිටිනා සැබෑ හිතවතුන් හඳුනා ගන්නට නම්, ඔබ ජීව්නයේ සාර්ථක වීමට පටන් ගන යුතු ය. එහෙම කාර්ථක වෙද්දී, පෙර සේ ම ඔබ ළඟ රැඳෙන්නේ ඔබේ සැබෑ  ම හිතවතුන් ය. කරදරයක දී නම් ඔබට අනුකම්පාව හෝ ලැඛෙනු ඇත. ඒත් ඔබ යම්කිසි සාර්ථකත්වයකට පත්වෙද්දී, ළඟ හිඳි බොහෝ අය එහෙම ම රැඳී ඉන්නේ නැත. ඔබ ව වට්ටන්නට උපරිම උත්සාහ දරා, එ බැරී ම තැන ඔබෙන් වෙන් ව ඈතට යනු ඇත.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop