[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ලංකාවේ පෘතුගීසි යුගය – Lankawe Pruthugisi Yugaya

Original price was: රු2,250.00.Current price is: රු2,025.00.

3 X Rs. 750.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 508

  • Author: Abhaya Hewawasam
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sooriya Publishers
  Ask a Question

4505 දී ලංකාවට පෘතුගීසීන්ගේ පැමිණීම, වසර දෙදහසක ඉතිහාසයක් ඇති පැරැණි සිංහල රාජධානිය යුරෝපීය බලයකට ඍජුව මුහුණ දෙන පළමු අවස්ථාවයි. 1505 සිට, 1650 දී ඔවුන් ලන්දේසීන් විසින් නෙරපා හරින තුරු පෘතුගීසීහු ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශයේ නොයෙක් කොටස් විවිධ අවස්ථාවලදී තම අණසකට යටත් කරගෙන සිටියහ. බොහෝ රජවරු ද කුමාරුවරු මෙන්ම සාමාන්‍ය වැසියෝ ද කිතු දහම වැළඳ ගත් අතර කිතුනු දහමේ ස්ථිර ආභාෂය ඔවුන් විසින් අප රටට දායාද කර දෙන ලදී.

ශ්‍රී ලංකාවේ සමාජ ජීවිතය පිළිබඳව ද, සංගීතය, භාෂාව, ඇඳුම් පැළඳුම්, ආහාර සහ වෙනත් දේ පිළිබඳව ද එවැනිම බලපෑමක්ඔවුන් විසින් ඇති කරන ලදී. ශ්‍රී ලංකාවේ වසර 150 ක පමණ වූ මේ පෘතුගීසි පාලන කාලය පිළිබඳව ප්‍රාමාණික ලෙස තොරතුරු වාර්තාගතට ඇත්තේ එකම එක් වතාවක එමණි. ඒ. 1913 වසරේ දී පළමුවරට ප්‍රකාශයට පත් කරන ලද, පෝල් ඊ. පීරිස් මහතාගේ CEYLON THE PORTUGUESE ERA නම් ග්‍රන්ථයෙනි. 1874 දී උපත ලැබූ පෝල් ඊ. පිරිස් මහතා දශක හයකට අධිකකාලයක් ලංකාවේ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යුගයන් ගැන පර්යේෂණයෙහි යෙදුණු ඒ පිළිබඳ ව දෙස් විදෙස් හි පතළ වටිනා ග්‍රන්ථයන් පළ කළ විද්වතෙකි. මේ ග්‍රන්ථයෙහි පළමු කාණ්ඩය ලංකාව පෘතුගීසි යුගය නමින් මෙසේ සිංහල පාඨකයන් අතට පත් වෙයි. මෙම කෘතිය පරිවර්තනය කරන ලද්දේ, දෙස් විදෙස් ලේඛකයන් විසින් විවිධ විෂයයන් යටතේ ඉංග්‍රීසි බසින් ලියූ කෘතීන් රැසක් සිංහලට පරිවර්තනය කළ ප්‍රවීණ ඉංග්‍රීසි භාෂා උපදේශකවරයකුව සිටි, නැසී ගිය අභය හේවාවසම් සූරින් විසිනි

Weight 600 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop