“… ලංකාවේ ඉතිහාසය හා සාහිත්‍යය තේරුම් ගැනීමට විලියම් නයිටෝන්ට තිබූ හැකියාව FOREST LIFE IN CEYLON (1854) කෘතිය මඟින් අනාවරණය වේ. ඔහු මෙසේ ඉංග්‍රීසි – ලාංකීය සාහිත්‍ය පෝෂණය කිරීම පිණිස ඉමහත් දායකත්වයක් සැපයීය. සත්තකින් ම කෘතියේ නිරූපිත චරිත, යටත්විජිත සමාජයක හරස්කඩක් නියෝජනය කරයි…”
TOWARDS FICTION – Ceylon Writing in English in 19th Century මැයෙන් CEYLONESE WRITING සඟරාවට මහාචාර්ය යස්මින් ගුණරත්න ලියූ විචාර ලිපියක සටහනකි.