The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

ලැවෙන්ඩර් – Lavender

Original price was: රු750.00.Current price is: රු637.50.

No of Pages : 112

  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: rasakatha.lk
  Ask a Question
වෙලාවකට ඔයා පුංචි කැලෑ ලැවෙන්ඩර් මල් කිණිත්තක් වගේ. හරිම මටසිළුටුයි. මෘදුයි. ඉමිහිරි බේබි කොලොන් පුසුඹයි. වෙලාවකට ඔයා පීච් පාට වලාකුළු පිරුණු නිස්කලංක හැන්දෑ වරුවක, පුංචි ලස්සන නිම්නයක එහෙ මෙහේ දුව පනින කඳුකර බැටළු පැටියෙක් වගේ, හරිම හුරතල්..
ඔයාගේ රන්වන් බෘනට් පාටින් දිස්නය ගහන කැරලි කැරලි කොණ්ඩේ අස්සෙන් එන ඒ අමුතු ලැවෙන්ඩර් පුසුඹට මම පුදුමාකාර විදියට ආදරෙයි…..!”
Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy