මට තාමත් තේරුම් ගන්න බෑ. මිනිස්සුන්ට මෙච්චර ෆැන්ටසි වචන ගලාගෙන එන විදිහ. යතාර්ථයෙන් ඔබ්බට ගිහින් ෆැන්ටසියක් අස්සෙ හිර වෙන්න තියන ආසාව දිගේ ගලාගෙන එන කෝපි පාට ඇස්, වොඩ්කා වල රොමෑන්තික ගතිය එක්ක මිශ්ර වෙච්ච ලයිලැක් මල් පොකුරක්.
ෆැන්ටසි අස්සෙ හිර උනාම හැබෑ ජීවිතේ මහන්සිය දුශ්කර බව කටු ගෑවිලා යනමුත් මට තවමත් තේරුම් ගන්න බැරි ගැඹුරු කතාවකට අයිස් කන්දක සීතල උපමා කරපු හැටි. ප්රේමයේ සුපර්නෝව පිපුරුමක් ඔස්සේ ඇතිවෙච්ච නියුට්රෝන තරු දෙකක් මේක.
Reviews
There are no reviews yet.