[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ලිලැක් – Lilak

Original price was: රු750.00.Current price is: රු675.00.

3 X LKR 225.00 or 6% Cashback with Learn more about Mintpay (opens in a new tab)

No of Pages : 60

  • Author: යේශා ෆනෑන්ඩෝ
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Rasakatha.lk
  Ask a Question
මට තාමත් තේරුම් ගන්න බෑ. මිනිස්සුන්ට මෙච්චර ෆැන්ටසි වචන ගලාගෙන එන විදිහ. යතාර්ථයෙන් ඔබ්බට ගිහින් ෆැන්ටසියක් අස්සෙ හිර වෙන්න තියන ආසාව දිගේ ගලාගෙන එන කෝපි පාට ඇස්, වොඩ්කා වල රොමෑන්තික ගතිය එක්ක මිශ්‍ර වෙච්ච ලයිලැක් මල් පොකුරක්.
ෆැන්ටසි අස්සෙ හිර උනාම හැබෑ ජීවිතේ මහන්සිය දුශ්කර බව කටු ගෑවිලා යනමුත් මට තවමත් තේරුම් ගන්න බැරි ගැඹුරු කතාවකට අයිස් කන්දක සීතල උපමා කරපු හැටි. ප්‍රේමයේ සුපර්නෝව පිපුරුමක් ඔස්සේ ඇතිවෙච්ච නියුට්‍රෝන තරු දෙකක් මේක.
Weight 120 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
0
Your Cart
Your cart is emptyReturn to Shop