[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

sherlock holmes – ලේ සලකුණ

රු990.00

3 X Rs. 330.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of pages : 258

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 7th Edition 2021
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

“අපරාධ පරීක්ෂණ විශේෂඥයාගේ දෘෂ්ටි කෝණයෙන් බලන විට. දැන් ලන්ඩනය හරිම කම්මැලි, නිදිමත නගරයක් වෙලා ඒ මොකද දැන් ලන්ඩනයේ අපරාධයක් සිදුවෙන්නේ නැති තරමයි. හෝම්ස් කීය.”

“මං හිතන්නෙ නෑ රටේ වැදගත් පුරවැසියො වැඩි දෙනෙක් ඔබේ මතයට එකඟ වේවි කියල. මම පිළිතුරු දුන්නෙමි.”

“අපි බේකර් වීදියේ නිවහනේ උදේ ආහාරය ගනිමින් සිටියෙමු. මගේ බිරිඳගේ හදිසි මරණයෙන් පසු, මා පවත්වා ගෙන ගිය පෞද්ගලික වෛද්‍ය චිකිත්සාගාරය විකුණා දැමීමට මම තීරණය කළෙමි. එය විකුණා දමා තමා සමග බේකර් වීථියේ නවාතැනේ විසීමට පැමිණෙන මෙන් ෂර්ලොක් හෝම්ස් ද මගෙන් ඉල්ලා සිටියේය. කෙන්සිටන් ප්‍රදේශයේ තිබූ මගේ ශල්‍යාගාරය මිළට ගත්තේ වර්නර් නම් තරුණ වෛද්‍යවරයෙකි. මා ඉල්ලා සිටි තරමක් ඉහළ මුදල, හෙට්ටු කිරීමකින් හෝ පැකිළීමකින් තොරව ඔහු එක්වරම ගෙව්වේ මා පුදුමයට පත් කරමිනි. මට වාසි සහගත වූ එම ගනුදෙනුව පිළිබඳ සත්‍ය පසුබිම මට දැනගැනීමට ලැබුණේ ඊට අවුරුදු කිහිපයකට පසුවයි. දොස්තර වර්නර් හෝම්ස්ගේ දුර ඥාතියෙකි. මගේ ශල්‍යාගාරය මිළදී ගැනීම සඳහා තරුණ වෛද්‍යවරයාට මුදල් ලබාදී ඇත්තේ මගේ මිත්‍රයා විසිනි.”

Weight 320 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop