The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

ලේ සලකුණ

රු990.00

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 7th Edition 2021
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

“අපරාධ පරීක්ෂණ විශේෂඥයාගේ දෘෂ්ටි කෝණයෙන් බලන විට. දැන් ලන්ඩනය හරිම කම්මැලි, නිදිමත නගරයක් වෙලා ඒ මොකද දැන් ලන්ඩනයේ අපරාධයක් සිදුවෙන්නේ නැති තරමයි. හෝම්ස් කීය.”

“මං හිතන්නෙ නෑ රටේ වැදගත් පුරවැසියො වැඩි දෙනෙක් ඔබේ මතයට එකඟ වේවි කියල. මම පිළිතුරු දුන්නෙමි.”

“අපි බේකර් වීදියේ නිවහනේ උදේ ආහාරය ගනිමින් සිටියෙමු. මගේ බිරිඳගේ හදිසි මරණයෙන් පසු, මා පවත්වා ගෙන ගිය පෞද්ගලික වෛද්‍ය චිකිත්සාගාරය විකුණා දැමීමට මම තීරණය කළෙමි. එය විකුණා දමා තමා සමග බේකර් වීථියේ නවාතැනේ විසීමට පැමිණෙන මෙන් ෂර්ලොක් හෝම්ස් ද මගෙන් ඉල්ලා සිටියේය. කෙන්සිටන් ප්‍රදේශයේ තිබූ මගේ ශල්‍යාගාරය මිළට ගත්තේ වර්නර් නම් තරුණ වෛද්‍යවරයෙකි. මා ඉල්ලා සිටි තරමක් ඉහළ මුදල, හෙට්ටු කිරීමකින් හෝ පැකිළීමකින් තොරව ඔහු එක්වරම ගෙව්වේ මා පුදුමයට පත් කරමිනි. මට වාසි සහගත වූ එම ගනුදෙනුව පිළිබඳ සත්‍ය පසුබිම මට දැනගැනීමට ලැබුණේ ඊට අවුරුදු කිහිපයකට පසුවයි. දොස්තර වර්නර් හෝම්ස්ගේ දුර ඥාතියෙකි. මගේ ශල්‍යාගාරය මිළදී ගැනීම සඳහා තරුණ වෛද්‍යවරයාට මුදල් ලබාදී ඇත්තේ මගේ මිත්‍රයා විසිනි.”

Reviews

There are no reviews yet.

Be the first to review “ලේ සලකුණ”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

11
ද්වාර ස්වර - Thisarani de Nirmani
රු1,750.00 රු1,575.00
(Save 10%)
හවුස්මේඩ් - Housemaid
රු1,850.00 රු1,570.00
(Save 15%)
11.11
11.11
+
රු1,500.00 රු1,200.00
(Save 20%)
අත් - Ath - Asheni Warsha - Nisansala Senadeera
රු2,400.00 රු2,160.00
(Save 10%)
ළමුතු අමයා - Lamuthu Amaya
රු800.00 රු640.00
(Save 20%)
වැස්ස – Wessa
රු900.00 රු720.00
(Save 20%)
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
රු2,000.00 රු1,800.00
(Save 10%)
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
Original price was: රු700.00.Current price is: රු560.00.
Add to basket
දකින්න වෙනස්ව ජීවිතය - Atomic Habits
දකින්න වෙනස්ව ජීවිතය - Atomic Habits
Original price was: රු1,050.00.Current price is: රු900.00.
Add to basket
11.11
11.11
Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Add to basket
බිස්නස් පිස්සුව - Business Pissuwa
බිස්නස් පිස්සුව - Business Pissuwa
Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to basket
Subtotal - 11 items
Shipping & taxes calculated at checkout.
රු14,450.00 රු12,325.00
Checkout Now
Powered by Caddy