[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ලෝ නයනය – Loo Nayanaya (The Wheel of Time)

Original price was: රු2,800.00.Current price is: රු2,520.00.

3 X Rs. 933.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Out of stock

  Ask a Question

ටූ රිවර්ස්හි කුඩා ගම්මානයකට පැමිණෙන ම්වාරේන්, එක්තරා තරුණයන් තිදෙනෙක් සොයාගන්නීය. ඔවුන් තිදෙනාගෙන් කවරෙකු හෝ දීර්ඝ කාලයක් පුරා ලෝකය විසින් බලාපොරොත්තුවෙන් සිටින ලද්දා වූත්, එතරම්ම කාලයක් ලෝකයේ අවමානයට පාත්‍ර වූත්, ‘තෝරාගත් ඇත්තා’ හෙවත් ‘මකරෝත්පත්තිය’ විය හැක.

නමුත් එම ගම්මානයට පැමිණි එකම ආගන්තුකයා ඇය පමණක් නොවීය. මෙම නමුත්, තරුණයන්ව සොයමින් සිටින එකම පුද්ගලයා ඇය පමණක් නොවීය. කාලය හා තරගයක වදිමින්, ඡායාවේ නියෝජිතවරුන්ට එරෙහිව ධාවනයක යෙදෙන ඇය, මිත්‍යාවන් සහ පුරාවෘත බවට පත්වූ භූමි ඔස්සේ සිය කාර්යභාරයට මග පෙන්විය යුතුය; පැරණි මෙන්ම නව මිත්‍ර පාර්ශ්ව වෙතට මග පෙන්විය යුතුය; අනාගත වාක්‍යයේ පියවර තුළට මග පෙන්විය යුතුය.

කාල චක්‍රය පෙරළෙයි; මහා වීර කාව්‍යයක් ඇරඹෙයි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop