The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

විජේවීරගේ නික්මයාම-Vijeveerage Nikma Yama

Original price was: රු750.00.Current price is: රු600.00.

  • Author: Kandegama Kularathne
  • Edition: 2019
  • Language: Sinhala
  • Publisher: Susara Publications
  Ask a Question

ලෝකයට ශ්‍රේෂ්ඨයන් හා දුෂ්ටයන් බිහි කරන්නේ තත්කාලීන පසුබිමේ බලපෑම් තුළින් වන්නාසේම රෝහණ විජේවීර නම් විප්ලවවාදියා නොහොත් කැරැලිකරුවාද බිහි වූයේ එම යුගයේ සමාජ පරිසරය තුළිනි.

71 කැරැල්ල යනු තරුණ පිරිස් සංවිධානගතව පැවති පාලන ක්‍රමයට එරෙහිව මතු වූ ප්‍රථම විරෝධතාවයයි.

පවතින අයහපත් ක්‍රමය වෙනස් කිරීමට හා පොදු ජනතාවට වඩාත් හොඳින් ජීවත්වීමේ ක්‍රමයක් සාදා දීම සඳහා ලොව විවිධ රටවල නිර්මාපකයින්, විප්ලවවාදී සටන්කරුවන් බිහි වී ඇති අන්දම ඉතිහාසය හැදෑරීමේදී අප වටහාගෙන ඇත. රෝහණ විජේවීරද එලෙස මේ රටේ සමාජය තුළ පහළ වූ තැනැත්තකු ලෙස සැලකීම වැරදි නැත.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy