The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

විසල් නුවරක ආදරය- Visal Nuwaraka Adaraya

Original price was: රු1,450.00.Current price is: රු1,230.00.

  • Author: Rashmika Mandawala
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Biso Publishers
  Ask a Question

පාන්දර හතරයි විස්සයි. මට ගෙදර නැතිව වෙන කොනේ නරි යන්න උවමනා වුණා. නදිසියේම සියොල් නගරය මෙව්වර ලක්කන වුණේ ඇයි? කලින් බිසිම ව්ශේෂයක් නොතිබුණ දේවල් දැන් පුදුම සහ විශේෂ දේවල් විදියට මට පේන්න අරං.

මොකක්ද දැන් ඔයාගෙ හීනේ?

මගේ හීනේ….කල්ලි ගොඩක් නම්බ කරන එක. තව.. උදේ ඉර නයන වෙලාවට ඔයා එක්ක මෙනෙම ඇව්දින එක.

ඒත් ඇත්තටම ආදරේ ලස්සනද? මට නම්, ආදරේ කියන්නේ වනාවක් ආදරේ කරන්න ගත්තට පස්සෙ නවත්තගන්න බැරි දෙයක්. ඔයාට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කෙටි මොහොතක් එන්නේ ඒක නිනාගන්න බැරි තරම් නයානක දෙයක් වුණාට පස්සෙයි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy